Thank you for being a part of our community and our story.

United Nations Human Rights Organization
Home
Redcarpet
United Nations Human Rights Organization
Home
Redcarpet
More
  • Home
  • Redcarpet
  • Home
  • Redcarpet

Free Basic Computer Training Course - 2024

පාඨමාලාවේ නම

පරිගණක අධ්‍යයනය පිළිබද මූලික පාඨමාලාව 

තෝරා ගැනීම

පාසල් අධ්‍යාපනයේ නියුතු ආර්ථික අපහසුතා ඇති සිසුන් පාසලේ විදුහල්පතිතුමා හෝ තුමිය මගින් තෝරාගනු ලැබේ.

පාඨමාලාවේ අරමුණ

නවීන තාක්ෂණය පෙරටුව ගමන් කරනු ලබන  තාක්ෂණික ලෝකයට නොබියව මුහුණ දීමට සමත් සිසුන් පිරිසක් ලෝකයට දායාද කර ලීම.

තෝරාගනු ලබන වයස් සීමාව

පාසල් අධ්‍යාපනයේ 6 වසර සිට 11 වසර දක්වා

අයදුම් කරන ආකාරය

මෙහි පහත දැක්වෙන අයදුම්පත බාගත කර එය නිසි පරිදි පුරවා විදිහල්පතිතුමා හෝ තුමියගේ අත්සන හා නිලමුද්‍රාව සහිතව පහත ලිපිනයට හො ඊමේල් ලිපිනයට යොමුකරන්න.

ලිපිනය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය

3වන මහල, ගාලු පාර, කළුතර උතුර, කළුතර.

දුර. 034 2239800 / 0777 911177

ඊමේල් - unhroinfo1@gmail.com

අයදුම්පත මෙතනින් බාගත කර ගන්න

පාඨමාලාව ලියාපදිංචිය සඳහා අයඳුම්පත

අයඳුම්පත

Course Description

Download PDF
  • Memories
  • Team
  • Computer Course
  • Redcarpet
  • News Line

United Nations Human Rights Oraganization

3rd Floor, Galle Road, Kalutara North, Kalutara. Email: unhroinfo1@gmail.com

Tel: +94 3422 39800 / +94 777 9111 77

Copyright © 2024 UNHRO - All Rights Reserved.

This website uses cookies.

We use cookies to analyze website traffic and optimize your website experience. By accepting our use of cookies, your data will be aggregated with all other user data.

DeclineAccept